Friday, July 13, 2018

e money අන්තර්ජාල මුදල් ඉපයීමට

කොහොමද යාලුවනේ... ඔයා දන්නවද internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් කිය්ලා???
ඔව් අත්තටම එහෙම සල්ලි හොයන්න පුළුවන්.. ඒ කොහොමද කියලා දැනගන්නට කැමති නේද ?ම්ම්ම්ම්ම්ම්
 මං මුලින්ම කියලා දෙන්නම් link share කරලා සල්ලි හොයන්න පුලුවන් විදිහ...
     
       1) adfly
       2)shoter.st
මේ තියෙන දෙක තමා link share කරල සල්ලි හොයන්න පුළුවන් හොදම site

Adfly එක ගැන මුලින්ම කියලා දෙන්නම්...මෙ පහල තියෙන link එකෙන් ලොග් වෙලා ඔයත් account එකක් හදාගෙන මුලින්ම...http://join-adf.ly/?id=19255655 

ඔයාගෙ account එකෙන් දැන් පුළුවන් කොහෙහරි තියෙන link එකක් copy කරල past  කරන්න..ඊට පස්සේ adfly එකෙන් shrink link එක ඔයගෙ face book,tweeter ,google +,all social media වල share කරන්න...ඒ ලින්ක් එක කclik කරන හැම වාරයකදිම ඔයට සල්ලි ලැබෙනවා...

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home